BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Philately.lk - ECPv6.15.12.2//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:Philately.lk
X-ORIGINAL-URL:https://philately.lk
X-WR-CALDESC:Events for Philately.lk
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:Asia/Kolkata
BEGIN:STANDARD
TZOFFSETFROM:+0530
TZOFFSETTO:+0530
TZNAME:IST
DTSTART:20220101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Kolkata:20231006T090000
DTEND;TZID=Asia/Kolkata:20231008T170000
DTSTAMP:20260412T192031
CREATED:20230927T174454Z
LAST-MODIFIED:20230927T174454Z
UID:2569-1696582800-1696784400@philately.lk
SUMMARY:Stamps Banknotes and coins sale Oct 2023
DESCRIPTION:මුද්දරලෝලී ඔබ සියළු දෙනාටම ගෞරවයෙන් කරන ආරාධනාවයි  \nඔබ වෙනුවෙන්ම සංවිධානයකල වෙළඳ සල්පිල 2023 ඔක්තෝම්බර් 6\,7 හා 8 දිනයන්හි කොළඹ 07 මහජන පුස්තකාල ප්‍රවේශ ශාලාවේදී පැවැත්වේ. \n මෙහිදී ශ්‍රී ලංකාවේ පළමු මුද්දරයත් තවත් ශ්‍රී ලංකාවේ දුර්ලබ මුද්දරත් සියැසින් දැක ගැනීමටත්\, පැරැණි මුදල් නෝට්ටු හා ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා නිකුත් කළ සියලුම මුල්දින කවර නොමිලේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර ඇත. \n මෙහිදී අප පාසල් ළමුන් සඳහා නොමිලේ ත්‍යාග ප්‍රදානය කිරීමටත් එමෙන්ම මුද්දර තරඟ සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය දැනුම ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයන්ගෙන් ලබා දීමටත් කටයුතු සුදානම් කර ඇත. \nඔබට අවශ්‍ය සියලුම \n දෙස් විදෙස් මුද්දර\n මුල් දින කවර\n සිහිවටන පත්‍රිකා\n සමරු කාසි\n පැරැනි නෝට්ටු\n Albums\n Tea & coffee tokens\n Petrol coupons\n Bank tokens\n Machin tokens\n Casino tokens\n Catalogs\n Toys\n Collectables \nඑකම වහලක් යටින් මිළදී ගැනීමට හැකි ය. \nඅපත් සමඟ රැඳි සිටින්න  \nවැඩිදුර තොරතුරු සඳහා අමතන්න\n076 068 1694 \nSource: stamps.lk facebook page
URL:https://philately.lk/event/stamps-banknotes-and-coins-sale-oct-2023/
LOCATION:Lobby Hall\, Public Library\, Colombo 7\, 15 Sir Marcus Fernando Mawatha\, Colombo 7\, 00700\, Sri Lanka
CATEGORIES:SLIPA
ATTACH;FMTTYPE=image/jpeg:https://philately.lk/wp-content/uploads/2023/09/383751211_637938888522384_7543319380174158528_n.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Kolkata:20230922T090000
DTEND;TZID=Asia/Kolkata:20230924T170000
DTSTAMP:20260412T192031
CREATED:20230911T145354Z
LAST-MODIFIED:20230911T145354Z
UID:2283-1695373200-1695574800@philately.lk
SUMMARY:SLIPA Stamp/Coin/notes Fair Sept 2023
DESCRIPTION:The monthly stamp fair organised by members of SLIPA will be held 22nd to 24th September 2023 at Public Library Lobby Hall\, Colombo from 9am to 5pm. \nAll philatelic collectors are encouraged to visit and get great deals. Numismatic items will also be available for sale. \nEntrance free. \nFor more details: 077 978 5111 or 077 722 7771
URL:https://philately.lk/event/slipa-stamp-coin-notes-fair-sept-2023/
LOCATION:Lobby Hall\, Public Library\, Colombo 7\, 15 Sir Marcus Fernando Mawatha\, Colombo 7\, 00700\, Sri Lanka
CATEGORIES:SLIPA
ATTACH;FMTTYPE=image/jpeg:https://philately.lk/wp-content/uploads/2023/09/375222033_1414698319091740_1603124216500842678_n.jpg
END:VEVENT
END:VCALENDAR