BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Philately.lk - ECPv6.15.12.2//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:Philately.lk
X-ORIGINAL-URL:https://philately.lk
X-WR-CALDESC:Events for Philately.lk
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:Asia/Kolkata
BEGIN:STANDARD
TZOFFSETFROM:+0530
TZOFFSETTO:+0530
TZNAME:IST
DTSTART:20220101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Kolkata:20231209T090000
DTEND;TZID=Asia/Kolkata:20231209T180000
DTSTAMP:20260528T041110
CREATED:20231208T123415Z
LAST-MODIFIED:20231208T123415Z
UID:3117-1702112400-1702144800@philately.lk
SUMMARY:ඇතුගල්පුර මුද්දර සංසදයේ මුද්දර කවුළුව තුන්වන වැඩමුළුව
DESCRIPTION:ඇතුගල්පුර මුද්දර සංසදයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මුද්දර ප්‍රදර්ෂක නිර්මාණයට අත්වැල සපයන වැඩසටහන දෙසැම්බර් 9 වන සෙනසුරාදා  උදේ 9 සිට සවස 6 දක්වා. \nවැඩසටහන් පැවැත්වෙන වේලාවන්:\n උදේ 9 ට\n උදේ 11 ට\n දවල් 1 ට\n සවස 3 ට \n*ප්‍රදර්ෂක පත් නිර්මාණ සැළසුම් කරමින් ඇත්නම් ඒවා රැගෙන එන්න.* \nඅළුතින් ආරම්භ කරන ප්‍රදර්ෂක සදහා අවශ්‍ය උපදෙස් \, මගපෙන්වීම් ලබා ගන්න. \nකුරුණෑගල මුද්දර කාර්‍යන්ශයේ උප කවුළුව ද එදින සම්බන්ද වන බැවින් ඔබට අවශ්‍ය දෑ ලබා ගැනීමේ හැකියාව ද පවතී. 2020 වර්ෂයට අදාල මුද්දර සහ ආශ්‍රිත ද්‍රව්‍ය ලබා ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය විය හැක. \n*ස්ථානය – මයික්‍රොකොම් ආයතනය. මලියදේව පිරිමි විදුහල ඉදිරිපිට 071 – 602 7000
URL:https://philately.lk/event/%e0%b6%87%e0%b6%ad%e0%b7%94%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%bb-%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b6%af%e0%b6%ba%e0%b7%9a/
LOCATION:maliyadewa boys school\, kurunegala\, Negombo Road\, Kurunegala\, 60000\, Sri Lanka
CATEGORIES:EPS
ATTACH;FMTTYPE=image/jpeg:https://philately.lk/wp-content/uploads/2023/12/409171342_202786786214803_8948688146858496035_n.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Kolkata:20231215T080000
DTEND;TZID=Asia/Kolkata:20231217T170000
DTSTAMP:20260528T041110
CREATED:20231208T115814Z
LAST-MODIFIED:20231208T115814Z
UID:3108-1702627200-1702832400@philately.lk
SUMMARY:SLIPA Stamp/Coin/notes Fair Dec 2023
DESCRIPTION:The monthly stamp fair organised by members of SLIPA will be held 15th to 17th December at Public Library Lobby Hall\, Colombo from 9am to 5pm. \nAll philatelic collectors are encouraged to visit and get great deals. \nNumismatic items will also be available for sale. \nEntrance free. \nFor more details: 077 978 5111 or 077 722 7771
URL:https://philately.lk/event/slipa-stamp-coin-notes-fair-dec-2023/
LOCATION:Lobby Hall\, Public Library\, Colombo 7\, 15 Sir Marcus Fernando Mawatha\, Colombo 7\, 00700\, Sri Lanka
CATEGORIES:SLIPA
ATTACH;FMTTYPE=image/jpeg:https://philately.lk/wp-content/uploads/2023/12/SLIPA.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Kolkata:20231218T093000
DTEND;TZID=Asia/Kolkata:20231218T170000
DTSTAMP:20260528T041110
CREATED:20231215T125230Z
LAST-MODIFIED:20231215T125230Z
UID:3150-1702891800-1702918800@philately.lk
SUMMARY:StampEx 2023 at Sri Sumangala National College Wariyapola
DESCRIPTION:A stamp exhibtion will be held on 18th December 2023 at Sri Sumangala National College Wariyapola from 9.30am. A number of important stamps will be on display. More details to follow \n 
URL:https://philately.lk/event/stampex-2023-at-sri-sumangala-national-college-wariyapola/
LOCATION:Sri Sumangala National College Wariyapola\, J69M+QFP\, Chilaw Road\, Wariyapola\, wariyapola\, Sri Lanka
CATEGORIES:SchoolExhibition
ATTACH;FMTTYPE=image/jpeg:https://philately.lk/wp-content/uploads/2023/12/wariyapola-1.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Kolkata:20231219T100000
DTEND;TZID=Asia/Kolkata:20231219T113000
DTSTAMP:20260528T041110
CREATED:20231216T143218Z
LAST-MODIFIED:20231216T143218Z
UID:3154-1702980000-1702985400@philately.lk
SUMMARY:Galle Heritage Week : Stamp Exhibition 19th Dec 2023
DESCRIPTION:Stamp exhibition in Galle 19th December 10am \nගාලු කොටුවේදී ලෝක උරුමයේ මුද්දර කියවමු … \nගාලු කොටුව යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ 35 වන සංවත්සරය නිමිති කොට ගාලු උරුමය පදනම විසින් සංවිධානය කරනු ලබන උත්සව හා වැඩසටහන් මාලාවක් 2023 දෙසැම්බර් 16 සිට 20 දක්වා ගාලු කොටුවේදී සංවිධානය කරනු ලැබ ඇත. \nගාලු කොටුව සහ දකුණුලක ඉතිහාසය වර්ණවත් කල මුද්දර සහ ඒ ඇසුරින් ඉතිහාසය කියවීම පිළිබදව වැඩසටහන් දෙසැම්බර් 19 උදෑසන 10.00 සිට සවස 4.00 දක්වා ගාලු උරුම කේන්ද්‍රීය මධ්‍යම සංස්කෘතික අරමුදල් ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. \nමුද්දර ගැන අහගන්න\, දැනගන්න\, කියවන්න ඔබත් එන්න. \nනිරෝෂණ පීරිස් \n‘කියවන මුද්දර’ \nSource Samantha Niroshana Peiris
URL:https://philately.lk/event/galle-heritage-week-stamp-exhibition-19th-dec-2023/
LOCATION:ccf auditorium\, galle\, ගාලු උරුම කේන්ද්‍රීය මධ්‍යම සංස්කෘතික අරමුදල් ශ්‍රවනාගාර\, Galle\, Sri Lanka
CATEGORIES:KiyawanaMuddara
ATTACH;FMTTYPE=image/jpeg:https://philately.lk/wp-content/uploads/2023/12/410399491_7320175338007147_8936045833181853216_n.jpg
END:VEVENT
END:VCALENDAR