Loading Events

« All Events

  • This event has passed.

ඇතුගල්පුර මුද්දර සංසදයේ මුද්දර කවුළුව තුන්වන වැඩමුළුව

December 9, 2023 @ 9:00 am - 6:00 pm

ඇතුගල්පුර මුද්දර සංසදයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මුද්දර ප්රදර්ෂක නිර්මාණයට අත්වැල සපයන වැඩසටහන දෙසැම්බර් 9 වන සෙනසුරාදා  උදේ 9 සිට සවස 6 දක්වා.

වැඩසටහන් පැවැත්වෙන වේලාවන්:
▪️ උදේ 9 ට
▪️ උදේ 11 ට
▪️ දවල් 1 ට
▪️ සවස 3 ට

*ප්රදර්ෂක පත් නිර්මාණ සැළසුම් කරමින් ඇත්නම් ඒවා රැගෙන එන්න.*

අළුතින් ආරම්භ කරන ප්රදර්ෂක සදහා අවශ්ය උපදෙස් , මගපෙන්වීම් ලබා ගන්න.

කුරුණෑගල මුද්දර කාර්යන්ශයේ උප කවුළුව ද එදින සම්බන්ද වන බැවින් ඔබට අවශ්ය දෑ ලබා ගැනීමේ හැකියාව ද පවතී. 2020 වර්ෂයට අදාල මුද්දර සහ ආශ්රිත ද්රව්ය ලබා ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය විය හැක.

*ස්ථානය – මයික්රොකොම් ආයතනය. මලියදේව පිරිමි විදුහල ඉදිරිපිට 071 – 602 7000

Loading

Details

Date:
December 9, 2023
Time:
9:00 am - 6:00 pm
Event Category:

Organizer

EPS

Venue

maliyadewa boys school, kurunegala
Negombo Road
Kurunegala, 60000 Sri Lanka
+ Google Map