Loading Events

« All Events

  • This event has passed.

Galle Heritage Week : Stamp Exhibition 19th Dec 2023

December 19, 2023 @ 10:00 am - 11:30 am

Stamp exhibition in Galle 19th December 10am

ගාලු කොටුවේදී ලෝක උරුමයේ මුද්දර කියවමු …

ගාලු කොටුව යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ 35 වන සංවත්සරය නිමිති කොට ගාලු උරුමය පදනම විසින් සංවිධානය කරනු ලබන උත්සව හා වැඩසටහන් මාලාවක් 2023 දෙසැම්බර් 16 සිට 20 දක්වා ගාලු කොටුවේදී සංවිධානය කරනු ලැබ ඇත.

ගාලු කොටුව සහ දකුණුලක ඉතිහාසය වර්ණවත් කල මුද්දර සහ ඒ ඇසුරින් ඉතිහාසය කියවීම පිළිබදව වැඩසටහන් දෙසැම්බර් 19 උදෑසන 10.00 සිට සවස 4.00 දක්වා ගාලු උරුම කේන්ද්‍රීය මධ්‍යම සංස්කෘතික අරමුදල් ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

මුද්දර ගැන අහගන්න, දැනගන්න, කියවන්න ඔබත් එන්න.

නිරෝෂණ පීරිස්

‘කියවන මුද්දර’

Source Samantha Niroshana Peiris

Loading

Details

  • Date: December 19, 2023
  • Time:
    10:00 am - 11:30 am
  • Event Category:

Venue

  • ccf auditorium, galle
  • ගාලු උරුම කේන්ද්‍රීය මධ්‍යම සංස්කෘතික අරමුදල් ශ්‍රවනාගාර
    Galle, Sri Lanka
    + Google Map