Loading Events

« All Events

  • This event has passed.

Stamps Banknotes and coins sale Oct 2023

October 6, 2023 @ 9:00 am - October 8, 2023 @ 5:00 pm

මුද්දරලෝලී ඔබ සියළු දෙනාටම ගෞරවයෙන් කරන ආරාධනාවයි ❤️

ඔබ වෙනුවෙන්ම සංවිධානයකල වෙළඳ සල්පිල 2023 ඔක්තෝම්බර් 6,7 හා 8 දිනයන්හි කොළඹ 07 මහජන පුස්තකාල ප්‍රවේශ ශාලාවේදී පැවැත්වේ.

🖤 මෙහිදී ශ්‍රී ලංකාවේ පළමු මුද්දරයත් තවත් ශ්‍රී ලංකාවේ දුර්ලබ මුද්දරත් සියැසින් දැක ගැනීමටත්, පැරැණි මුදල් නෝට්ටු හා ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා නිකුත් කළ සියලුම මුල්දින කවර නොමිලේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර ඇත.

🎁 මෙහිදී අප පාසල් ළමුන් සඳහා නොමිලේ ත්‍යාග ප්‍රදානය කිරීමටත් එමෙන්ම මුද්දර තරඟ සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය දැනුම ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයන්ගෙන් ලබා දීමටත් කටයුතු සුදානම් කර ඇත.

ඔබට අවශ්‍ය සියලුම

🖤 දෙස් විදෙස් මුද්දර
🖤 මුල් දින කවර
🖤 සිහිවටන පත්‍රිකා
🖤 සමරු කාසි
🖤 පැරැනි නෝට්ටු
🖤 Albums
🖤 Tea & coffee tokens
🖤 Petrol coupons
🖤 Bank tokens
🖤 Machin tokens
🖤 Casino tokens
🖤 Catalogs
🖤 Toys
🖤 Collectables

එකම වහලක් යටින් මිළදී ගැනීමට හැකි ය.

අපත් සමඟ රැඳි සිටින්න ❤️

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
076 068 1694

Source: stamps.lk facebook page

Details

  • Start: October 6, 2023 @ 9:00 am
  • End: October 8, 2023 @ 5:00 pm
  • Event Category:

Organizer

Venue

  • Lobby Hall, Public Library, Colombo 7
  • 15 Sir Marcus Fernando Mawatha
    Colombo 7, 00700 Sri Lanka
    + Google Map