Total Points Acquired: 525
Membership ID: F24 0128
Date of Issue: 12th December 2024
Place of Issue: PASL Office, Dehiwala
School: Maliyadeva Balika Vidyalaya, Kurunegala
Stamp Exhibits
Submitted for Philatelic Bureau national stamp exhibition 2024
Date: 09/10/2024
Points Acquired: 500
Activities
Online Meetings
4th January 2025 – 25 points
Achievements
2022 | කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේදී පැවැත්වුණ, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “ඇතුගල්පුර මුද්දර දැක්ම” අතරතුරදි වයඹ පළාත් පාසල් අතර පැවැත් වු මුද්දර ප්‍රදර්ශන පත්‍රිකා තරඟයෙන් තෙවන ස්ථානය |
2024 | ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයේ අධීක්ෂණයෙන් මලියදෙව විද්‍යාලයට වසර 135 ක් පිරිම නිමිත්තෙන් සංවිධානය කරන ලද “සංදේශ මුද්‍රා” මුද්දර දැක්මෙදි කුරුණෑගල දිස්ත්‍රික් පාසල් අතර පැවැත්වු මුද්දර ප්‍රදර්ශන පත්‍රිකා තරඟයේ දෙවන ස්ථානය |
2024 ඔක්තෝම්බර | 150 වන ලෝක තැපැල් දිනයට අදාලව මුද්දර කාර්යාංශයේ මූලිකත්වයෙන් පැවැති 2024 ලෝක තැපැල් දින ජාතික මුද්දර ප්‍රදර්ශක නිර්මාණ තරගයේ 8, 9, 10 අංශයේ පළමු ස්ථානය. Download exhibit |
2024 | ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අනුබද්ධ තැපැල් අභ්‍යාස ආයතනය මඟින් පැවැති පාසල් දරු දැරියන් අතර පැවැත්වු ලියුම් ලිවීමේ තරඟයෙන් තෙවන ස්ථානය |