EPS Stamp workshop happening 25th January 2024

ඇතුගල්පුර මුද්දර සංසදයයේ ජනවාරි 2024 වැඩමුළුව

2024 ජනවාරි 25 දින වැඩමුළුව මයික්‍රෝකොම් ආයතනයේ දී උදැසන 9 සිට සවස 4 දක්වා.

එදිනම සිසුන්ට “සංදේශ” මුද්දර ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන සකස් කිරීම සඳහා පහත අයිතම ලබා ගත හැක:

  • ප්රදර්ශන පත්රිකා (Exhibit papers)
  • ප්‍රදර්ශන සැකසුම්පත්
  • මුල්දින කවර, සිහිවටන පත්‍රිකා
  • මුද්දර රැදවුන් සහ අවශ්‍ය ද්‍රව්‍ය

වැඩි විස්තර සඳහා අමතන්න 0716027000

Event Page -> https://philately.lk/event/eps-jan-2024-workshop/

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *