Day 6 of “It’s about time” mobile museum with Kiyawana Muddara in Kurunegala

ශ්‍රී ලංකාවේ බහු-වාර්ගික සංස්කෘතිය, මලයාගම් ප්‍රජාවේ 200 වැනි සංවත්සරය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමට ගෙන ආ පුද්ගලයන්, හා කෞතුකාගාර පිහිටීම සහ එහි සංස්කෘතික, දේශපාලනික සහ අධ්‍යාපනික වැදගත්කම යානාදී තේමා ප්‍රමුඛ කරගෙන මුද්දරයෙන් ඉතිහාසය කියවන්න…

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පී ශර්ලි ද අල්විස් මහතා සහ කුරුණෑගල නගර ශාලා පරිශ්‍රයේ සබඳතාවය, මහත්මා ගාන්ධිතුමා ගේ ලංකා සංචාරය සහ කුරුණෑගල වැදගත්කම ඇතුළුව ඉතිහාසය හා සම්බන්ධ සමරු මුද්දර කතාන්දර ගොඩනැගෙන්නේ කෙසේදදැයි දැනගන්න …

තැපැල් මුද්දරය යනු ඉතිහාසය ලේඛනගත කිරීමේ එක්තරා ආකාරයක් යන්න පැහැදිලි කරන “කාලය ඇවිත්” ජංගම ඉතිහාස කෞතුකාගාරය සමඟ “කියවන මුද්දර” කුරුණෑගල නගර ශාලා පරිශ්‍රයේදී…

Pictures from 13th Nov 2023.

Credits for words and images via fb page of Samantha Niroshana Peiris

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *