Kandy Stamp Show Oct 2018

මහනුවර මුද්දර දැක්ම හා ප්‍රදර්ශනය – 2018 පසුගිය ඔක්තෝබර් 04වන දින තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් හා තැපැල්පතිතුමා අතින් හා තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක නිළධාරීන්, මාණ්ඩලික ශ්‍රේණිවල නිළධාරීන්, මුද්ද්ර එකතුකර්න්න්ගේ සංගම්වල නියෝජිතයන් මෙන්ම පාසල් දූ දරුවන් රැසකගේ සහභාගීත්වයෙන් උත්කර්ශවත් අන්දමින් ආරම්භ කරන ලදී.

මහනුවර දිස්ත්‍රික්කය පුරා පාසල් කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද මුද්දර ප්‍රදර්ශක තරඟාවලියේ අංශ තුනෙහි ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් සිසු දරු දැරියන්ගේ ප්‍රදර්ශක ඇතුළු ලොව ප්‍රථම මුද්දරය, ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්දරය සමග තවත් විශේෂ මුද්දර ඇතුළු අයිතමයන් රාශියක් මෙහිදී නොමිලයේ දැක බලා ගැනීමට අවස්ථාව සළසා දී ඇත.

Oct 4,5, 6 and 7 at Kandy Postal Auditorium (3rd Floor)

Source: fb page

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *