Mini Philatelic Bureau Counter – Trincomalee

අලුත්වන හිතවත්කම් රැගෙන නැගෙනහිරට…

මුද්දර එකතු කිරීමේ විනෝදාංශය ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්‍යාලයේ ස්ථාපිත මුද්දර කාර්‍යාංශය නව ජනතා අයිතියට 2024 පෙබරවාරි 20 සිදුකෙරුනා.

සංචාරක ආකර්ශනය දිනාගත් අපේ රටේ සුන්දර ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙලෙස මුද්දර කාර්‍යාංශය උප කවුලු ආරම්භ කිරීම සිදුවනවා.

මුද්දර කාර්‍යාංශයේ 08 වන උප කවුලුව ලෙස මෙය ආරම්භ කෙරුණා.

ගාල්ල,මාතර,මහනුවර ,නුවරඑළිය ,මීගමුව,අනුරාධපුරය ,කුරුණෑගල යන ප්‍රදේශවල මුද්දර කාර්‍යාංශය උප කවුලු මේ වනවිටත් ක්‍රියාත්මකයි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය තැපැල්පති නැගෙනහිර අස්ලාම් හසන්, අධ්‍යක්ෂ මුද්දර කාර්‍යාංශය ලංකා ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියා

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *