සීගිරිය (Sigiriya) නිරූපණය වන මුද්දර

යුනෙස්කෝ ලෝක උරුමයක් වූ සීගිරිය, ලෝකයේ 8 වෙනි පුදුමය ලෙස හඳුන්වනු ලබයි. කාශ්‍යප රජු විසින් කරවන ලද බලකොටුවක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන සීගිරිය මුදුනේ මාලිගාවක් ගොඩනඟා එහි පැති වර්ණවත් බිතු සිතුවම් වලින් සරසා ඇත. මෙම පර්වතයේ අඩක් පමණ ඉහළ කුඩා සානුවක දැවැන්ත සිංහයෙකුගේ ස්වරූපයෙන් දොරටුවක් ඉදි කර ඇත. එමෙන්ම පහලින් අලංකාර ජල උද්‍යානයක්ද දැකගත හැකිය.

සීගිරිය (Sigiriya) නිරූපණය වන Ceylon/Sri Lanka මුද්දර සහ විදේශීය මුද්දර දක්වා ඇත. මෙයට අමතරව ඔබ දන්නා වෙනත් මුද්දර තිබේනම් පහලින් පහත අදහස් දැක්වීම් (comments) වල සඳහන් කරන්න.

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *