EPS – 19th June workshop

අද දින ( 2023-6-19 ) ඇතුගල්පුර මුද්දර සංසදයේ මෙහෙයවීමෙන් මෙම විනෝදාංශයේ යෙදෙන දූ දරුවන් වෙනුවෙන් පැවති වැඩමුළුව ඉතා සාර්ථක එකක් වූවා. මලියදේව විද්‍යාලයේ සහ බාලිකාවේ දරුවන් 30 කට ආසන්න පිරිසක් සහභාගී වූවා. අද දින ඔවුන් සදහා….

🔵මුද්දර දැණුම වර්ධනය කිරීම

🔵 මුද්දර එකතුව සංවිධානය කරන ආකාරය

🔵 දැනට තමන් සතුව ඇති මුද්දර එකතුවේ අඩු පාඩු පෙන්වාදීම

🔵 විනෝදාංශය වර්ධනය කරගන්නා ආකාරය

පිළිබදව දැණුමක් , වැටහීමක් ලබා දීමට හැකිවුනා

Words and pictures source: facebook page

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *