Workshop – Muddara Kawuluwa 30th August 2023

මුද්දර වැඩමුළුව 30 වෙනිදා – පෝය දවසේ බදාදා*

මුද්දර විනෝදාංශයේ යෙදෙන දරුවන් සදහා ප්‍රායෝගික වැඩමුළුවක් *30 වෙනි බදාදා පෝය * දින *මයික්‍රොකොම්* ආයතනයේ දී පැවැත්වේ.

🟪උදේ 9.00

🟪 උදේ 11.30

🟪 සවස 3.00

ඔබ දැනට සැළසුම් කර ඇති මාතෘකාව සම්බන්දයෙන් උපදෙස් , ප්‍රදර්ෂක ගොඩනගන ආකාරය , අවශ්‍ය අනෙකුත් සම්පත් සොයාගන්නා ආකාරය …….යනාදිය ගැන එදිනට ඔබට උපදෙස් ලබාගත හැකියි.

📌📌📌 *ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්‍ය්ංශයේ උප කවුලිවත් එදිනට පැවැත්වේ* ඔබගේ ප්‍රදර්ෂක සදහා මුද්දර සහ අනෙකුත් දව්‍ය එදිනට ලබා ගැනීමේ හැකියාව ඇත.

Source: fb page

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *