කැකුළු කොදෙව්ව මුද්දර සංගමයේ නව නිලධාරී මණ්ඩලය 2024/25

අප පාසලේ 2024/2025 වර්ෂය සදහා කැකුළු කොදෙව්ව මුද්දර සංගමයේ නව නිලධාරී මණ්ඩලය 11 ශ්‍රේණියේ සිසුන්ගෙන් සංගමයේ සාමජිකාවන්ගේ මනාප මත 2024 ඔක්තෝබර් 29 දින පත් කෙරුණි.

සභාපති : T. තමාෂි මංජනාඋප සභාපති : H. අගසි සොයිසාලේකම් : සනුජි සත්නාරාඋප ලේකම් : රොසෑන් බිනාරාභාණ්ඩාගාරික : යෙනුමි සදෙව්නාඋප භාණ්ඩාගාරික : සෙතුමි දුලන්ගා

සම්බන්ධීකරණ නිලධාරීන් :

දැහැමි දිව්‍යාංගනාමෙනුලි ඉනායාසහේලී ලිසත්මා

සංස්කරණය නිලධාරීන් :
උතුලි ඉෂුද්‍යා
අමන්දි විජේගුණවර්ධන
රනුති සහන්යා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *