Stamp Ex 2022 – Kandy

Stamp Ex 2022 මධ්‍යම පලාත් මුද්දර ප්‍රදර්ශනය තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී අද (01) ආරම්භවිය.

ප්‍රදර්ශනයේ පලමු දිනය සංකේතවත් කරමින් පිංතූර තැපැල්පතක් (picture postcard) නිකුත්කිරීමද සිදුවිය.

ප්‍රදර්ශනය අප්‍රේල් 01 සිට 03 දක්වා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මධ්‍යම පලාත් නියෝජ්‍ය තැපැල්පති කාර්‍යාලය, මුද්දර කාර්‍යාංශය සහ මහනුවර මුද්දර සමාජය එක්ව Stamp Ex 2022 මුද්දර ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

Source: fb page

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *