Stamp exhibition 2022 – Winners – Part 2

මලියදේව බාලිකාවේ දියණියන්ට සහතික පත්‍ර සහ තෑගි……

වයඹ ඇතුගල්පුර මුද්දර දැක්ම 2022 ප්‍රදර්ශනයට සහ තරගයට ඉදිරිපත්ව ජයග්‍රහන ලැබූ සහ ඉදිරිපත් වූ සියළු දෙනාට තෑගි සහ සහතිකපත් ඇතුගල්පුර මුද්දර සංසදයේ සහභාගීත්වය ඇතුව විද්‍යාලයේ දී ප්‍රධානය කිරීම සිදු කරනු ලැබුවා.

Source: fb page

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *