මුද්දර විනෝදාංශය නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරයේ මුද්දර එකතුකිරීම සඳහා ෆිලටලි (philately) නම් පාරිභාෂිත වදන භාවිතා කරනවා. එයින් පොදුවේ තැපැල් මුද්දර සහ ඒ ආශ්‍රිත අයිතම එකතු කිරීමත්, තැපැල් ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයත් හැඳින්වෙනවා. වර්තමානයේදී මුද්දරය, එකතු කිරීමෙන් ඔබ්බට ඉතිහාසය හැදෑරීමේ පර්යේෂණ මූලයක් සහ පොත් නොවන කියවීමේ උපකරණයක් ලෙසින්ද භාවිතා වෙනවා.
Samantha Niroshana Peiris
New Video: මුද්දරයෙන් බහුසංස්කෘතික සමාජය දකිමු
